IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ලංගම බස් 4800 ක් ධාවනයට එක්කරයි

(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ 4800 ක් ධාවනයේ යොදවා ඇති බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වරණහංස මහතා පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවෙන් ලංගම ඩිපෝවලට ලැබුණු ඩීසල් ප්‍රමාණය අඩකින් පමණ අඩුකර ඇති බව කී ස්වරණහංස මහතා එසේ වුවද එම ඩීසල් ප්‍රමාණය උපරිම ප්‍රයෝජනයට කරගනිමින් බස් ථාවනය කරන බව ද සඳහන් කළේය.

ඩීසල් සැපයුම තව දුරටත් අඩුවුවහොත් ලංගම බස් ධාවනය ද අවිනිශ්චිත තත්වයකට පත්වන බව ද ස්වරණහංස මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (0)

ලංගම බස් 4800 ක් ධාවනයට එක්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site