( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් 4 දෙනකු රුපියල් ලක්ෂ 15 පමණ වීදි වටිනාකමක් සහිත හොරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දිසා බුද්ධි කොට්ඨාසය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම බොකලගම, මහව , කොටුගොඩ හා ගම්පහ පදිංචිකරුවන් පිරිසකි.
හෙරොයින් ග්‍රෑම් 9 මිලි ග්‍රෑම් 860 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත්වූ මීරිගම බොකලගම ප්‍රදේශයේ පදිංචිකරු හෙරොයින් ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව මීට මාස කිහිපයකට පෙර බන්ධනාගාරයෙන් ඇපමත නිදහස්ව පැමිණ ඇති පුද්ගලයෙකු බව හෙලිවී ඇත.
මෙම සැකකරු හෙරොයින් බෙදා හැරීමේ යෙදී සිටියදී ඒ සදහා යොදාගත් යතුරු පැදියද සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ උග්ගල්බොඩ ප්‍රදෙශයේදීය. ඔහු සමග අත්අඩංගුවට පත්වූ මහව පදිංචිකරු සතුව හොරොයින් මිලිග්‍රෑම් 80ක් සමගද කොටුගොඩ පදිංචිකරුවා මිලිග්‍රෑම් 120ක් සමගද අත්අඩංගුවට පත්වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලක්ෂ 15 ක හෙරොයින් සමඟ 4 ක් අත්අඩංගුවට