IMG-LOGO

ලක්විජය තාප විදුලි බලාගාරයේ කොරෝනා පොකුරක්

(එච් .චන්දන)

නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ සේවකයන් 103 දෙනකුට කොවිඩ් වයිරසය ආසාධනය වී ඇතැයි  කල්පිටිය සෞඛය වෛද්‍යය නිළධාරි කාර්යාලය සදහන් කරයි.

ආසාධිතයන්  අතරින් වැඩි පිරිසක් චීන ජාතිකයන් බවටයි තාප විදුලි බලාගාරයේන් වාර්තා වෙයි.

දැනට ආසාධිතයන් බවට හදුනා ගෙන ඇති සියළුම දෙනා බලාගාරය තුළ වෙන මම ස්ථානයක රදවා නීරෝධායනය යොමු කිරීමට කටයුතු කර ඇති අතර , ආසාධිතයන් බවට හදුනා ගෙන ඇති සේවකයන් විටින් විට ජෛව සාම්පල (පී.සී.ආර්) පරීක්ෂණ 03 ක් සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතුවලින් මුදා හරින බව විදුලි බලාගාරයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

 



අදහස් (1)

ලක්විජය තාප විදුලි බලාගාරයේ කොරෝනා පොකුරක්

Bamunuarachchi Thursday, 11 August 2022 11:48 AM

මහින්ද මහතා නොරචෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරය ඇතිකළේ නැතිනම් කොරෝනා පොකුරක් ඇතිවෙන්නේ නැහැ කියලා දැන් ජෙප්පෝ කියයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site