IMG-LOGO

2023 නොවැම්බර් මස 29 වන බදාදා


ලංකාවෙි එළවළු, පළතුරුවලට චීනයෙන් ආරාධනයක්

(අංජුල මහික වීරරත්න)

චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවේ පළතුරු හා එළවළු ඉදිරිපත් කරන්නැයි චීනය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් ආරාධනා කළේය.

ලබන දෙසැම්බර් මාසයේ දී එම ප්‍රදර්ශනය පැවැත්වේ.

චීන හයිනෑන් පළාතේ උප ආණ්ඩුකාර Gu Gang මහතා ඇතුළු නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණ මෙම ආරාධනාව කළේය.

මෙහිදී එම නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ වී වගාව සම්බන්ධව ද සාකච්ඡා කළහ.

හයිනෑන්  වී වගාව ප්‍රමුඛ කර ගත් ප්‍රාන්තයක් බවත් එම පළාතේ හෙක්ටයාර් එකකට වී අස්වැන්න කිලෝග්‍රෑම් 7500ක් බවත් චීන නියෝජිතයෝ පැවැසූහ.

දැනට මෙට්‍රික් ටොන් 4.5 - 5.0 දක්වා වන ලංකාවේ වී නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා හයිනෑන් ප්‍රාන්තයේ තාක්ෂණික සහයෝගය ලබා දීම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ පළතුරු සම්බන්ධව කරුණු දැක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට අපනයනය ප්‍රමිතියෙන් යුත් ඇඹුල් කෙසෙල්, කටු අනෝදා, පැෂන් පෘට්, පැපොල්, හා අන්නාසි ද මෙරට වගා කරන බව සඳහන් කළේය.



අදහස් (3)

ලංකාවෙි එළවළු, පළතුරුවලට චීනයෙන් ආරාධනයක්

කිරිපුතා Tuesday, 26 September 2023 12:59 PM

ජාන විකෘති සහ අධික වස විෂ නැතිව ඕන දෙයක්. නැත්නම් රටේ අනාගත පරපුරම ලෙඩ්ඩු වෙනවා වැඩි තන්හාව ට ගිහින්

:       0       7

chandima Tuesday, 26 September 2023 02:19 PM

අමතිතුමාවත් පුලුවන්නම් බලන්න ඔය වැඩේ කරන්න .ජනාධිපති තුමාට මේ දවස්වල ලෝක නායකයෝ හම්බුවෙන්න ,ලෝක පරිසරය ගැන කතා කරන්න ,ලෝකේ රටවල් වලට සංවර්ධනය ගැන කියලා දෙන්න එහෙම තියනවනේ .ඒ නිසා මේවාට වෙල්වක් නැහැ

:       1       4

කොතලාවල මල්කාන්ති Wednesday, 27 September 2023 10:15 AM

කොහොමින් කොහොම හරි කොතලහිඹුටු වලට වෙච්චි දේ අනෙක් ඒවට නොවෙන්න කටයුතු කලොත් හොදයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගහලා
2023 නොවැම්බර් මස 29 32 0

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිර


මෙරට ණය ගැන ණය හිමියන්ගෙන් කොළ එළියක්
2023 නොවැම්බර් මස 29 35 0

මෙරට ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කොන්දේසිවලට නිල ණය හිමි කමිටුව සහ ශ්‍රී ලංකාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණි


රත්තරන් මිල අඛණ්ඩව ඉහළට යයි
2023 නොවැම්බර් මස 29 173 0

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල මේ දිනවල නැවතත් ඉහළ යමින් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.



ජනපති ඩුබායි යයි
2023 නොවැම්බර් මස 29 179 0

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රාත්‍රී ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යයි .


පොලිතින් සිද්ධියට නාවලපිටිය විදුහල්පති රිමාන්ඩ්
2023 නොවැම්බර් මස 29 9 0

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් පස්දෙනකුට කෑම ඔතන පොලිතින් කැවු විදුහල්පතිවරයා ලබන මස 0


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 758 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 586 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4408 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site