IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රහස් පොලිස් ලොක්කා මාරු වෙයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)

රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා විශේෂ ආරක්‍ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇතයි පොලිසස් මුලස්ථානය කියයි.

නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතාගේ ඉල්ලීම මත ඔහුට මෙම ස්ථාන මාරූව ලබාදුන් බව පොලිස්පතිවරයා විසින් අද නිකුත් කළ ස්ථාන මාරූ පිළිබඳ විශේෂ පොලිස් පණවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නුවරඑළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා පත් කර ඇතැයි පොලිස් මුලස්ථානය කියයි.

ප්‍රසාද් රණසිංහ මහතා මීට පෙරද රහස් පොලිසිය බාරව කටයුතු කළේය.

 



අදහස් (0)

රහස් පොලිස් ලොක්කා මාරු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 181 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 388 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 165 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site