IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


රෝහිතට පොහොට්ටුවෙන් නව තනතුරක්

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පත් කරගෙන ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී අද උදෑසන පැවති විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබිණි

මෙම රැස්වීම පවත්වනු ලැබුවේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර පක්ෂයට නව ප්‍රධාන තනතුරක් පිහිටීම සඳහාය. එම නව තනතුරුවනුයේ ජාතික කැඳවුම්කරු ය.



අදහස් (7)

රෝහිතට පොහොට්ටුවෙන් නව තනතුරක්

,, අරවින්ද මොනරවිල Friday, 07 June 2024 01:31 PM

රනිල් ගාවට යන එක, රනිල්ගේ එහෙයින් වන එක නවත්තන්න අතීසාරයට අමුඩ ගසනවා වගේ එක එකාට නැති තනතුර හදලා දීලා සනසවන්න මාන බලනවා රාජපක්ෂ කල්ලිය.

:       3       29

පිටරටවැසියා Friday, 07 June 2024 01:32 PM

රත්තරං වටින තනතුරක් !!!

:       2       33

Kazi Shajahan Friday, 07 June 2024 01:47 PM

රාජපක්ෂලා හොඳට බටර් ගානවා. මේ අය අමු මැට්ටොනේ. නියමෙට ගුලි කනවා.

:       0       26

Bandula Friday, 07 June 2024 02:00 PM

මෙම තැනැත්තාට සුදුසු තනතුර නම් භාණ්ඩාගාරයේ රත්තරන් බලා ගැනීමට පත් කිරීමයි.

:       2       25

සෙනෙවිරත්න Friday, 07 June 2024 04:01 PM

මුහුණ බලාගෙන බොරු කියන, හොරකම් හෙලිකරන කෝප් එකේ සභාපති කරපු අයට මේක දීපු එක අරුමයක් නොවෙයි.

:       0       14

DHARMATILEKE Friday, 07 June 2024 04:10 PM

කැඳවුම්කරු? කවුද මෙයාට කැඳවන්නේ..? පුළුවන් මහින්ද මහත්තයාට මොකක්දෝ අමාරුවක් වගේ...

:       0       9

වීර Friday, 07 June 2024 05:47 PM

නැවෙන් ඩොලර්.. හා හා හා....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 56 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 705 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 342 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 1757 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 3865 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 186 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 547 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 144 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1164 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site