(ඩී.ජී.සුගතපාල,සිරංගිකා ලොකුකරවිට)
උණවටුන රූමස්සල කන්ද හරහා මාර්ගයක් ඉදිකිරිමට විරෝධය පා පරිසර සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද සවස ගාල්ල නගරයේදි පැවැත්විණි
ජනතා විමුක්ති පෙරමුණ ,පෙරටුගාමි සමාජවාදි පක්ෂය යන දේශපාලන පක්ෂවල නියෝජිතයෝද සිංහල රාවය ජාතික භික්ෂු පෙරමුණ යන සංවිධානවල නියෝජතියෝද ඇතුලු පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
“රූමස්සල අභය භූමිය විනාශ නොකරනු,ලාභය උදෙසා සිදු කරන පරිසර විනාශය නතර කරනු.රූමස්සල අභය භූමියේ අනවසර ඉදිකිරිම් නතර කරනු.“ආදි සටන් පාඨ ප්‍රදර්ශණය කරමින් පැවැත්වු මෙම උද්ඝෝෂණයට අක්මිමණ දයාරත්න,වකමුල්ලේ උදිත යන හිමිවරුද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් කුමාර හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන්වන නලින් හේවගේ ,රත්න ගමගේ යන මහත්වරුද එක්ව සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘‘රූමස්සලට අත නොතබනු‘‘
69lakshaya Saturday, 20 March 2021 06:24 PM
මේ අය මේ දේශද්‍රෝහියෝ... අල්ලලා දාන්න හිරේට.. අපි 2/3 දුන්නේ අපිට ඕනේ විදිහට රට පාලනය කරන්න.