මඩාටුගම නගරය ආසන්නයේ පවත්වා ගෙන යන රැදවුම් මධ්‍යස්ථානයක සිටි බාල වයස්කාර දැරියන් තිදෙනකු එම රැදවුම් මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇතැයි මඩාටුගම පොලිසිය කියයි.
මෙසේ පලා ගොස් ඇත්තේ වයස අවුරැදු 15,16 හා 17 හැවිරිදි වියේ පසුවන බාල වයස්කාර දැරියන් තිදෙනෙකි.
මොවුන් තිදෙනා ගලෙන්බිදුණුවැව,නොච්චියාගම හා තලාව යන ප්‍රදේශවල පදිංචි දැරියන් තිදෙනකු බව පොලිසිය කියයි.
අධිකරණයේ නියෝගය මත මෙම දැරියන් තිදෙනා මෙම රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රැඳවුම් නිවසින් දැරියෝ තුනක් පැන යති