IMG-LOGO

රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇදන් 20 ක පරිත්‍යාගයක්

(ලසන්ත  නිරෝෂණ පෙරේරා )                                             

කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන්  වෙන්කළ  රත්නපුර ශික්ෂණ රෝහලේ ඒකකය සදහා දැඩි සත්කාර ඇදන් 20 ක් සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය  සංසදය අද (2)  පරිත්‍යාග කළේය.   
 
සබරගමු  විශ්ව  විද්‍යාලයේ  ආචාර්ය  සංසඳය  විසින් එම පරිත්‍යාගය  රොහල් අධිකාරි වෙද්‍ය අනෝජ් රුද්දිගෝ මහතාට පරිත්‍යාග කෙරිණි.
 
රත්නපුර ශික්ෂණ රෝහලේ කොරොනා වයිරසය ආසාදිත බව සැකකෙරෙන රෝගින් වෙනුවෙන්  දැඩි සත්කාර ඒකකයක් ද පිහිටුවා තිබේ .

(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)

 



අදහස් (1)

රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇදන් 20 ක පරිත්‍යාගයක්

Raveendra Thursday, 02 April 2020 11:10 AM

ඔබලාගේ සත් ක්‍රියාව අප අගයන්නෙමු. ඔබලාට යහපතක්ම වේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 455 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site