IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රජයෙන් හිරුජය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක්

( සම්පත් ප්‍රියනන්දන)
 
බලන්ගොඩ  රජවක පාසලේ  ගොඩ නැගිල්ලක්  මතට  අනපේක්ෂිත  අවස්ථාවක  ගසක  කොටසක් කඩා  වැටිමෙන්  මියගිය  දරුවා  වෙනුවෙන්  ඔහුගේ භාරකරුවන්  වෙත  රජය මගින් ආපදා ජිිවිත හාන   වන්දි  ලෙස  රුපියල්  ලක්ෂ  10  ක්  මුදලක්  ගෙවීමට කටයුතු  කරන බව  බලන්ගොඩ  ප්‍රදේශිය  ලේකම් කාර්යාලය  පවසයි .
 
එම  ලක්ෂ  දහයක  මුදලින්  රුපියල්  ලක්ෂයක  මුදලක්  අනතුර  සිදුවි  පැය  විසිහතරක්  තුළ  ගෙවු  බව බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් ලක්ෂිකා  මිගෙල්ආරචිචි  මහත්මිය   පැවසුවාය.
 
ඉතිරි  ලක්ෂ  නවයක මුදල  එම  දරුවාගේ  භාරකරුවන්  වෙත  ගෙවිමට  නියමිතව ඇති  බවද  ඇය  පැවසුවාය.
 
එම  අනතුරින්  එම  පාසලේ ඉගනුම ලබමින් සිටි  කිවිර හිරුජය  අවාසනාවන්ත ලෙස  මියගියේය.



අදහස් (0)

රජයෙන් හිරුජය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site