IMG-LOGO

’’රජයට විරුද්ධ ජනතා රැල්ලක් ඇතිවෙලා’’

(නිමන්ති රණසිංහ)

රජයට විරුද්ධ ජනතා රැල්ලක් මතුවී තිබෙන බව යම් යම් හේතු කාරණා නිරික්ෂණයේදී පෙනී යන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද  (01) පැවසීය.

සාධාරණ විරෝධතාවලට කිසිදු ගැටලුවක් නැතත්, පොලු මුගුරු රැගෙන කරනු ලබන විරෝධතා සම්බන්ධයෙන් නිතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද (01) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

මෙම මාධ්‍ය හමුව සදහා ප්‍රවාහන අමාත්‍ය, දිලුම් අමුණුගම, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුද සහභාගී වී සිටියහ.



අදහස් (4)

’’රජයට විරුද්ධ ජනතා රැල්ලක් ඇතිවෙලා’’

de silva Friday, 01 April 2022 07:05 PM

බැල්කනි වලට නම් නගින්න එපා...

:       8       42

Shan Friday, 01 April 2022 09:21 PM

වේලාසනම පොලු, මුගුරුවලින් ගහපු නැති එකේ කරුමෙ තමයි මේ ගෙවන්නේ...

:       2       41

ravin Friday, 01 April 2022 09:22 PM

ඔය කියන රැල්ලට හේතු සාධක තම තමුන්ම මෙනෙහි කරගත්තොත් සියලු දෙනාටම යහපතක් වේවි...

:       1       43

A Perera Saturday, 02 April 2022 11:40 AM

අවුරුදු කීපයක් නිදාගෙන ඉඳලා, මේ යෝධයා දැනුයි ඇහැ ඇරලා තියෙන්නේ... දැන්වත් ඇස් ඇරපල්ලා... කැහැපොට ගහගනිල්ලා. දුවන්න ලෑස්ති වෙයල්ලා. හැංගෙන්න තැන් හොයාගනිල්ලා...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 378 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 225 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site