IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


යතුරුපැදිය මතට ගසක් කඩා වැටී යුවළ රෝහලේ

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

අඹුසැමි යුවළක් ගමන් ගත් ස්කූටරයක් මතට කැස්බෑව බටුවන්දර පාසල් මාවත අසලදී විශාල කොට්ටන් ගසක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කැස්බෑව පොලිසියකියයි. 

තුවාල ලබා ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවළකි.

අඹු සැමි යුවල බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට යතුරු පැදියෙන් කැස්බෑව දෙසට යමින් සිටියදී   බටුවන්දර පාසල් මාවත අසල දි එකවරම යතුරුපැදිය මතට ගස කඩා වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් ගසට යට වී සිටි අඹුසැමි යුවල ප්‍රදේශවාසීන් එක්වී  පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙනඇත.



අදහස් (0)

යතුරුපැදිය මතට ගසක් කඩා වැටී යුවළ රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site