IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


මීසම් පාලක 15 දරුවාට කැත වැඩක් කරලා

(විශේෂ වාර්තාකරුවකු විසිනි)

අවුරුදු පහළොවක් පමණ වයස පාසල් සිසුවකු වසරකට ආසන්න කාලයක් තිස්සේ සිට වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන මාරවිල පොලිස් වසමේ පිහිටි කතෝලික දේවස්ථානයක මිසම භාර පියතුමකු අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලිසිය පුහු පරීක්ෂණ පවත්වාගෙන යයි.

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම සැකකාර පියතුමා සැඟව සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම සැකකාර පියතුමා රටින් පලා යෑමට උත්සාහයක් තිබෙන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම සිද්ධියට අදාළව තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කර පියතුමා රටින් පලා යෑමට පැමිණියොත් අත්අඩංගුවටගන්නා ලෙසට නියෝගයක් ලබා ගෙන එම නියෝගය ආගමන විගමන පාලකවරයා මගින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි ද ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක් වූ බව කියන මෙම බාලවයස්කාර සිසුවාගේ මවුපියන්ට මේ බව දැන  ගැනීමට ලැබීමෙන් පසු දරුවා ද කැටිව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා හමුවට ගොස් පැමිණිලි කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

 



අදහස් (9)

මීසම් පාලක 15 දරුවාට කැත වැඩක් කරලා

පිටිගල මිලානෝ Monday, 10 July 2023 07:55 PM

වෙන්නප්පුවෙන් මාරවිලෙන් පැන්නොත් නම් ඉතාලියටම තමයි.

:       2       19

himali Monday, 10 July 2023 08:44 PM

කාදිනල් සරණ ගිය කවුරුත් එකයි

:       1       1

Chaminda Monday, 10 July 2023 10:02 PM

එයාලට පුළුවන් නම් අපිට බැරි මොකෝ.....

:       0       0

පිටරැටියා Tuesday, 11 July 2023 12:48 AM

මේ රටවලටත් ඔය වගේ සිද්දීන් ඕන තරම් වෙනවා.ලංකාවේ සිද්ද වෙන්නේ අප්‍රසිද්ධියේ ,කවුරුවත් කියන්ඩ කැමති නැහැ .

:       0       1

Jagath Wickramasekara Tuesday, 11 July 2023 04:36 AM

පන්සල මොකද පල්ලිය මොකද .... පූජ්‍ය පස්සය

:       0       0

මොහොමඩ් රිෆාන් Tuesday, 11 July 2023 08:35 AM

සම හරක් ජපානේ ගිහින් නානවා තවත් සම හරක් මෙහේදීම නාගන්නවා. මේක දැන් අපේ සමාජයේ සාමාන්‍ය අංගයක් වීගෙන එන්නේ. මොකද අප දැන් සිටින්නේ මේවා නීතිගත කරන්න දඟලන සමනළ පාලනයක නේ. ඒක නෙමෙයි මේ පූජකවරයා අරඟලයට සම්බන්ධ කෙනෙකු බව තවම නොකියන්නේ ඇයිද දන්නෑ නේද?..

:       0       2

Bamunuarachchi Wednesday, 12 July 2023 10:38 PM

මෙයා අරගලයට පමණක් නොවෙයි, පාස්කු ප්‍රහාරයේදී හම්බ සෙට් එකත් එක්ක හිටපු කෙනෙක්...!

:       0       0

Jayasekara Tuesday, 11 July 2023 09:31 AM

අහෝ "කතොලික සභාව"...!!! අහෝ දෙවියන්වහන්සෙගේ මිදි උයන සේවය.....

:       1       2

බද්රානි Tuesday, 11 July 2023 02:03 PM

අම්මෝ!! ඒ නිවුස් එක දැක්කාම හිතට එන මාර ජොලියකියල වැඩක් නැහැ....? දැන් ඉතින් දෙපැත්ත බැලන්ස්... හොඳ වෙලාවට කවුරුවත් වීඩියෝ කලේ නැත්තේ... නැත්නම් ඉතින් උන්ට හිරේ ලගින්න තමයි වෙන්නේ... පල්ලියේ හෝ ෆාදර්ගේ නමකුත් නැහැ.. ඒ නිසා, කාදිනල් තුමා ඇතුළු සියලුම කතෝලික ෆාදර්ලාගේ පලු අරින්න පුළුවන් අපිට... ඒ මදිවට, ඉතාලියේ ලැගගෙන ඉන්න පිංගුත්තර කල්ලියේ කාපු පතේ පහරන අපතයෙක් මාරවිල වෙන්නප්පුව ජනතාවටත්, හින්ට් එකක් පාස් කරලා..කාපු පතේ පහරන ඒ ලෝකල් ඉතාලි කාරයා දන්නේ නැහැ, ඌ ඉතාලියට පය ගැහුවේ මාරවිල වෙන්නප්පුවේ මිනිස්සුන්ට පින්සිද්ධ වෙන්න කියලා. මොනා උනත්, නියමයි බන්, අපි තරගෙට දරුවන් දුෂණය කරන එකට දෙපැත්ත බෙදිලා හුරේ දාමු... නියමයි!!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 514 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 192 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 438 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 805 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 609 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 727 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1190 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1495 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site