(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න)
මිහින්තලා රජමහා විහාරයේ හමුදා ඇඳුමෙන් සැකකටයුතු දෙදෙනකු සිට ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.
මේ අය වලවාහැංගුණවැවේ ධම්මරතන මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේට හානියක් කිරීමට පැමිණි දෙදෙනෙකුදැයි සැකයක් මතුව ඇති බව ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීමට කටයුතු කරන බවයි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මිහින්තලේ විහාරයේ කරක් ගැසූ සැක දෙදෙනා කවුද
සෙනරත් Saturday, 09 December 2023 03:37 PM
වන්දනාවේ ගියපු දෙන්නෙක් පාර වැරදිලා පන්සලට ගියාද කව්ද දන්නේ...?
chandima Saturday, 09 December 2023 11:58 PM
මෙව්වා පාර්ලිමේන්තුවේ කතාකරන්න ඕනෙ වල්පල්ද? ඒවට තමයි පොලිසියක් තියෙන්නේ. මෙයාට රට බාර දුන්නොත් වෙන්නේ මහා විනාශයක්. රට මේ තරම් වැටිලා තියෙද්දී මේ ගොල්ලෝ බයිලා ගහගහ කාලේ කනවා.
Bamunuarachchi hu Sunday, 10 December 2023 02:16 AM
ස්වාමින්වහන්සේලාට අනතුරක් කරන්න එන අය හමුදා ඇඳුමෙන් එනවාද? හමුදා ඇඳුමෙන් මිහින්තලේ පන්සලට යන්න තහනම්ද?
Saththaya Sunday, 10 December 2023 07:40 AM
නිධන් හොරු කියලාත් කතාවක් තියෙනවා...