
(නිමන්ති රණසිංහ)
නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවමකිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියැදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් කර තිබේ.
කැළණී පාලමේ ඉදිකිරීම් හේතුවෙන් බේස්ලයින් මාර්ගය හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා සවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවතින බවද පොලීසිය එම නිවේදනයෙන් දැනුවත් කර ඇත.
ඒ අනුව නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd