
( මහින්ද නිශ්ශංක)
එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද ඉරිදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හරින බව පවසන නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (26) ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් විසින් දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගත් බව පැවසීය.
අද සිට ලබන නොවැම්බර් 7 දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හරින අතර නොවැම්බර් 3 වන ඉරිදා දිනද විශේෂ දිනයක් ලෙස ජන්ද පත්‍රිකා ජන්දදායකයින් වෙත බෙදා හැරීම සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම සඳහා 8000 ක පමණ තැපැල් කාර්යය මණ්ඩලයක් යොදවන බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට