IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මහළු මව සතිපොළට ගෙනත් දමලා

(රංජිත් රාජපක්ෂ)

නුවරඑලිය පොලිසියට යාබදව පිහිටි සතිපොලට  අවුරුදු 75 පමණ වයසැති මහළු මවක් ගෙනත් දමා අතරමං කර ඇතැයි නුවරඑළිය පොලිසිය කියයි. 

එම මවගේ භාරකරුවන් පිලිබදව කිසිවක් නොකියන එම මව නුවරඑලිය මාගස්තොට ප්‍රදේශයේ සිටි බවත්, තවත් විටක නුවරඑලිය ලබුකැලේ පදිංචිව සිටි බවට පොලිසිය වෙත පවසයි.

නුවරඑලිය සතිපොල භුමියේ භාරකරුවෙක් නොමැති මහළු මවක් සිටින බවට ප්‍රදේශවාසින් විසින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මක නුවරඑලිය පොලිසිය  විමර්ෂණයක් ආරම්භ කර ඇත.

සිය අනන්‍යතාවය තහවුරු නොකරන එම මව පිලිබදව නුවරඑලිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (6)

මහළු මව සතිපොළට ගෙනත් දමලා

අබිලින් Wednesday, 01 September 2021 12:12 PM

මේ අම්මා ගෙනාපු අයගේ දෙමාපියන්ට අකීකරු දරුවෙක් ඉන්නවා වෙන්න පුලුවන් ඒනිසා උන් දන්නවා කවදා හෝ එහෙම වෙන්න ඉඩ තියෙනබව මේ අම්මගෙන් එම ස්තාතානය ඒ අයට සුදුසුද බලනවා වෙන්න පුලුවන්.

:       0       0

Prase Wednesday, 01 September 2021 12:30 PM

මෙහෙම පාරට වැටෙන්නේ තමන්ට අයිති දේපල දරුවන්ට ලියපු දෙමව්පියන්.

:       0       0

SUNIL MILANO Wednesday, 01 September 2021 01:01 PM

මෙන්න මේ අපරාධවලටත්.. කාලකණ්ණි දරුවන්ට අඩුම ගානේ අවුරුදු 10ක් වත් සිර දඬුවම් දෙන නීති වහාම සම්පාදනය කළ යුතුයි. පව් අහිංසක දෙමව්පියන්.. ජීවිත කාලෙම කඹුරලා දරුවන් පොෂණය කරලා ... අවසන් කාලයේවත් සතුටින් අවසන් ගමන යන්න නොදෙන අය...

:       0       3

ඇම්ඩන්Wednesday, 01 September 2021 05:07 PM

මේ අම්මා ගැන වැඩිහිටි ලේකම් කාර්යාලයේ අයත් වැඩිහිටි සමිතිවල අයත් ලබන මාසේ පළමුවැනි දිනට යෙදෙන වැඩිහිටි දිනදී උත්සවයක් එහෙම තියලා සලකා බලාවි. අපේ ගමේ වැඩිහිටි සමිතිය මෙතෙක් නම් වැඩිහිටි අයගෙන් කිසිදා තොරතුරක්වත් ලබාගෙන නැහැ. අපූරු සමිති නේද?

:       0       0

Nihal Wednesday, 01 September 2021 04:42 PM

අනිත් අයට හොද පාඩම් .පුලුවන් කාලේ හම්බකරලා ටිකක් තියාගන්න. කිසිම කෙනෙක් විශ්වාස නැ

:       0       2

Rasika Wednesday, 01 September 2021 05:13 PM

නුවරඑළිය සුන්දරත්වය හා සදාචාරය විනාශ කළ හිටපු පුරපති දොඩම්පේ පවුල කෝටිපතියන් වෙලා ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන බලපත්‍ර ඉඩම් බලෙන් අල්ලාගෙන කරපු අපරාධ අද ජනතාව මහමග...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 81 0

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 167 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 14 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 81 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 425 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1674 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 509 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1364 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site