(ඉන්දිකා රාමනායක)
මිරිහානේදී ඊයේ රාත්‍රියේ ඇතිවූ කලහාකාරී සිද්ධියෙන් අනතුරුව තුවාල ලැබූ පුද්ගලයන් 37 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය .
මෙම පිරිස අතර විශේෂ කාර්ය බලකායේ 20 ක්, පොලිසියේ තිදෙනෙකු , මාධ්‍යවේදීන් තිදෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් සිටින බව එම ප්‍රකාශකවරයා සඳහන් කළේය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මිරිහාන සිද්ධියෙන් තුවාල ලැබූ 37ක් ජාතික රෝහලේ
swene Friday, 01 April 2022 01:32 PM
විශේෂ කාර්ය බලකායේ 20කට තුවාල වීමට තරම් ජනතාවගේ විනය කැඩුනේ නම් එය කණගාටුවට කරුණක්...!