IMG-LOGO

මොනරාගල 1776 දෙනෙක් ස්වයං නිරෝධායනයට

කේෂර ගුණතිලක

විදේශගතව සිට හා කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට රැකියා කරමින් සිට මොනරාගල දිස්ත්‍රික්කයට පැමිණි පදිංචිකරුවන් 1776 දෙනෙකු නිවෙස් වලටවී නිරෝධායනය වන බව මොනරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

විදේශ රටවල සිට පැමිණි 35 දෙනෙකු සහ විවිධ ප්‍රදේශ වල රැකියා කරමින් සිට පැමිණි 1741 දෙනෙකු මෙලෙස නිරෝධායන වේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනී ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනය වන බව දිසාපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

මොනරාගල 1776 දෙනෙක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 379 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site