IMG-LOGO

මන්ත්‍රීවරුන්ට පොලිසියෙන් තෙල්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා  පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ  නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත් පිට මුදලට තාවකාලිකව  ලබාදෙන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සහයක සේවා අධ්‍යක්ෂවරයාට උපදෙස්දී  ඇත.

මේ පියවර ගෙන ඇතැයි පැවසෙන්නේ රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙනය.

කෙසේ වෙතත් එම ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබාගන්නා විට  මන්ත්‍රීවරයා  වාහනයේ සිටිය යුතු බව පැවසේ.



අදහස් (2)

මන්ත්‍රීවරුන්ට පොලිසියෙන් තෙල්

Kumara Wednesday, 18 May 2022 10:44 AM

අනේ ඔය ගමන් කෑමත් දුන්නා නම් කොහොමද?

:       1       20

jagath Wednesday, 18 May 2022 03:32 PM

එතකොට මේ මිනිස්සුන්ට ඡන්දෙ දීලා "මන්ත්‍රීවරු" කරපු මහජනයාට පොලිසිය ඉන්ධන බෙදන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 452 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site