IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුදල් ඔට්ටුවට කැට ගැසූ මව දියණිය ඇතුළු පහක් අල්ලයි

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල,වලතර,අකුරැස්ස ප්‍රදේශයේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටුවට කැට ගැසූ බව කියන කාන්තාවන් තිදෙනකු ඇතුළු පස් දෙනකු කැට සූදුවට යොදාගත් රුපියල් 26000 ක මුදලකුත් සමඟ බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අංගුවට ගත් බව කියයි.

එම නිවසේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරන සිසුවකුගේ කාමරය මෙම සූදුවට යොදාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර එම නිවසේ 55 වියැති මව , දියණිය ,(35) ඥාති දියණියක් (37)ද සමග පිටස්තර (34)සහ (32) වයස් වල පිරිමින් දෙදෙනකු ද සැකකරුවන් අතර වන බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

මුදල් ඔට්ටුවට කැට ගැසූ මව දියණිය ඇතුළු පහක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site