IMG-LOGO

මඩකළපුව-කොළඹ දුම්රිය කැන්ටිමේ කැරපොත්තන්-කුහුඹුවන්

(යොහාන් භාසුර)

මඩකලපුවේ සිට කොළඹ රාත්‍රී දුම්රිය භෝජනාගායේ තිබී පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් සොයාගත් බවත් එම ආහාර අතර කැරපොත්තන් සහ කුහුඹුවන්වල සහිත ආහාර ද තිබූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මඩකලපුවේ සිට කොළඹ බලා රාත්‍රී 8.15 ට පිටත් වීමට නියමිතව තිබූ නාගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ භෝජනාගාරය මඩකළපුවෙන් පිටත්ව යෑමට පෙර වැටලූ බවත් භෝජනාගාරයේ කොන්ත්‍රාත්කරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩි දුරටත් කීය. 

 



අදහස් (2)

මඩකළපුව-කොළඹ දුම්රිය කැන්ටිමේ කැරපොත්තන්-කුහුඹුවන්

Prabha Friday, 03 March 2023 01:12 PM

ඕකටත් මේ අය වැඩවර්ජනය කරයිද දන්නේ නැහැ...

:       2       3

Perera Friday, 03 March 2023 01:43 PM

දැන් ගණන්වල හැටියට ඉස්සන්, පොකිරිස්සන් දෙන්න බැරිව කැරපොත්තන්, කූඹින් වෙන්නැති තෙල් දාලා කෑමට දෙන්නේ...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site