(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේ සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් හෙට (4) සිට සිකුරාදා (8) දක්වා වසා තබන බව කතෝලික පුද්ගලික පාසල් සාමාන්‍යාධිකාරි ගැමුණු ඩයස් පියතුමෝ පවසති.
රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ගැමුණු ඩයස් පියතුමෝ සඳහන් කළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බස්නාහිර කතෝලික පාසල් මේ සතියේ වැසෙයි
අමිල සිං Sunday, 03 April 2022 01:28 PM
ඒක හොඳයි. ආයෙත් මොන පිපිරීමක් සෙට් කරයිද දන්නේ නෑ..? පාලකයින් පාස්කුත් ළඟ නිසා...