IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බලන්ගොඩ වෙළඳ සැලක ගින්නකින් පියා - දියණිය මරුට

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ  අද   (11)  හටගත් ගින්නකින් පියා සහ දියණිය පිලිස්සී මියගොස් ඇතැයි  බලන්ගොඩ පොලිසිය පවසයි.

වෙළෙඳ සැල තුළ  සිටි මව සහ පුතා බරපතල පිලිස්සුම් තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 

වයස අවුරුදු 59 ක පියා සහ වයස අවුරුදු 19 ක දියණිය ගින්නෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව කටයුතු කර තිබේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අණාවරණය කරගෙන  නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව බලන්ගොඩ පොලිසිය පැවසීය.



අදහස් (3)

බලන්ගොඩ වෙළඳ සැලක ගින්නකින් පියා - දියණිය මරුට

Ranil Saturday, 11 April 2020 03:14 AM

කඩෙන් එලියට එන්න එක දොරක් විතරක් තිබුනද දන්නේ නැ? කණගාටු දායක පුවතක්. පියාට සහ දුවට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මවට සහ පුතාට ඉක්මන් සුවය ලැබේවා....!!!

:       3       1

Raveendra Saturday, 11 April 2020 04:41 AM

හරිම කණගාටුදායක පුවතක්. මියගිය අයට නිවන්සුව අත්වේවා !!

:       3       37

rasika Saturday, 11 April 2020 07:11 AM

පළමුව ජීවිත ආරක්ෂා කරගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site