(එම්.සුසිල් පියන්ත සහ ඩි.ජේ.විජේසිංහ)
පිටිගල නියාගම කබලුව දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ වෙඩි වැදී ඇත්තේ පිටිගල නියාගම පදිංචි තිස්දෙහැවිරිදි අයකු බවද පොලීසිය කියයි.
ඔහු සිය යතුරු පැදියෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී කෙහෙල් කොටයක් දමාෙ මග හරස් කොටයක් දමා මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
වෙඩි වැදුණු පුද්ගලයා ඒ ආසන්නයේ තිබූ ගල්කන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බවත් ඉන් අනතුරුව වැඩිදුර පතිකාර සදහා ඇල්පිටිය රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.
බූරුවා සූදු පොළක ඇතිවූ සිද්ධියක් මේ වෙඩි තැබීමට හේතුව වන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
මේ වෙඩි තැබීම කිසිසේත්ම පාතාල කල්ලියක වැඩක් නොවන බවද පොලීසිය අවධාරණය කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බූරුවා පොළේ සිද්ධියකට වෙඩි පත්තු වෙයි