IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා

ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී.)

තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් (අමාත්‍ය) මැතිව් හැන්කොක් මහතා අද (27) පැවැසීය.  

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රකාශ කර පැය කිහිපයකට සෞඛ්‍ය අමාත්‍යවරයාද එලෙස තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කීවේය.

‘‘මට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වුණා. වෛද්‍ය උපදෙස් අනුව මස දැන් ස්වයං-නිරෝධායනයට යොමු වී සිටිනවා. මම නිවසේ සිට වැඩ කරනවා. වාසනාවකට මට තිබෙන්නේ ඉතාම සුළු රෝග ලක්ෂණ’’ යැයි සෞඛ්‍ය අමාත්‍ය හැන්කොක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ.එෆ්.පී.
055



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම්ටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 60 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 267 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site