IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බත්මැඩිල්ල සැපයුම් ඇල පැතිබැම්ම නාය යයි

( පාලිත ආරියවංශ)

බදුල්ල දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග ව්‍යාපාරයක් වන  කන්දකැටිය- බත්මැඩිල්ල වාරි ව්‍යාපෘතියට දියවර සපයන බත්මැඩිල්ල සැපයුම් ඇලේ පැති බැම්ම්  නාය යාමට ලක්වීමෙන් බත්මැඩිල්ල ව්‍යාපාරයට ජල සැපයුම මුළුමනින්ම නතරවී  ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව  පවසයි.  

හෙක්ටර්යර 1400 කින් සමන්විත බත්මැඩිල්ල ව්‍යාපාරය සදහා දියවර සපයන්නේ  බත්මැඩිල්ල ඇල ඔස්සේය. 

පවතින තත්වය  2024- 2025 මහ කන්නය පවත්වාගෙන යාම ගැටළුවක් වී ඇතිබවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව සහ අදාල පාර්ශවයන් එක්ව කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන මහ කන්නය සදහා අවශ්‍ය ජලය ලබාදිමට අවශ්‍ය පියවර ගන්නා බවත් දිස්ත්‍රික් ලේකම් අබේවර්ධන මහතා පැවසීය.

පවතින තත්වය නිසා මහ කන්නය දින කීපයක් පමා වියහැකිබවද සඳහන්කළේය.

ජාතික ගොනැගිල් පර්යේෂණ සංවිධානයේ නිළධාරිගේ ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් පසු බැති බැම්ම යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන බවද පැවසීය.

 



අදහස් (0)

බත්මැඩිල්ල සැපයුම් ඇල පැතිබැම්ම නාය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site