IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සලා

(ඉන්දිකා  රාමනායක)

බඩල්ගම   ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකින්  රුපියල් ලක්ෂ 50 ට ආසන්න වටිනා කාබන් මොනොක්සයිඩ් වායුව සහිත  සිලින්ඩර් 122 ක් සොරා ගැනීම  සම්බන්ධයෙන්  සැකකරුෙවා් තිෙදෙනක් බඩල්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා  එම ආයතනයේ සේවකයන්  බවද  පොලිසිය  සඳහන් කරයි.
මොවුන් ඉකුත් (25) දින   මෙම සොරකම සිදුකර ඇති බවත්, සිද්ධිය  සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව බඩල්ගම පොලිසිය  පරීක්ෂණ ආරම්භ කර  ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන්   විමර්ශන සිදුකර සැකකරුවන් තිදෙනා ඊයේ  (26) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මේවා  යකඩ කිහිපයකට අලෙවි කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හලාවත, කුරුවිට , රඹුක්කන යන ප්‍රදේශවල පදිංචි වයස අව්රුදු 27, 29, 30  යන වයස්වල පසුවන්න බවද පොලිසිය කියයි.

සැකකරුවන් අද  (27) පස්වරුවේ මිනුවන්ගොඩ  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (1)

බඩල්ගම කඩේකින් සිලින්ඩර් 122 ක් උස්සලා

SISIRA Tuesday, 27 September 2022 11:38 PM

කාබන් මොනොක්සයිඩ් (co) වලින් මොනවද කරන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 579 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 727 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site