IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකා පිලේ තිදෙනෙක්ට කොරෝනා

(යොහාන් භාසුර)

බංග්ලාදේශයේ තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ සාමාජිකයන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලේ සෙසු සාමාජිකයන්ගේ පී.සී.ආර්. වාර්තා රැසක් අද දින තුළ බලාපොරොත්තුවෙන් සිටින බව ද බංග්ලාදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

’කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් ක්‍රීඩකයකුගේ කාමරයට තුළ ක්‍රීඩකයන් රැසක් පැමිණ ඇති බව දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (23) පැවැත්වීමට නියමිතය.

 



අදහස් (2)

බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකා පිලේ තිදෙනෙක්ට කොරෝනා

Shantha Qatar Sunday, 23 May 2021 06:54 AM

පුදනකොටම කාපි යකා... දැන් ඉතින් පරාජයට හේතු කියයි ඕනෑ තරම්. ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම බිංදුවට වැටුණා. සෞඛ්‍ය මට්ටම පිරිහුණා.

:       0       2

banda Sunday, 23 May 2021 01:47 PM

මට පේන්නේ කණ්ඩායමටම හැදිලා ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 51 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 257 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site