IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පිළියන්දලත් පන්දම් විරෝධයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදුලි බිල දරන්න බෑ ගෙවන්න බෑ. ජන අයිතීන්ට අත නොතබනු, වැඩි කළ විදුලි ගාස්තු පහත හෙලනු, ජනතාවට සහන දෙනු යන මැයෙන් විරෝධතාපුවරු අතැතිව පන්දම් දල්වා විරෝධතාවයක් පිළියන්දල කොළඹ මාර්ගයේ පිලියන්දල නගරයේ ඔරලෝසුව කණුව අසලදී රී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි , ජාතික ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික නීතිඥ මනෝජ්‍යා ගල්පායගේ , කැස්බෑව නාගරික මන්ත්‍රී චාමර මද්දුම කළුගේ හා වසන්තා හදපාන්ගොඩ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (0)

පිළියන්දලත් පන්දම් විරෝධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site