(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් කොළඹට කැඳවා සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.
මේ සාකච්ඡා අද 29 ආරම්භ වන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
රටේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොහොට්ටුවේ පුංචි සභාවල ලොක්කෝ අද කොළඹට
ලමය Monday, 29 August 2022 11:49 AM
ඔයතැන දන්නවා නම් කවුරුත් එතැනට යන්න රටකාපු හොරුරැල ඉස්තරම් වාහනවල බ්‍රේස්ලට් දාලා එනවා බලන්න පුළුවන්... වාහන සෝදිසි කළොත් බෝතලුත් හොයාගන්න පුළුවන්...!
jagath w Monday, 29 August 2022 01:57 PM
මේ අයව බේරෙ ලේක් එකට අදත් බස්සමු. අරගලයට ජයවේවා..!