(රංජන් කස්තරි)
රජයේ සහ අනුමත පාසල් හි අවුරුදු නිවාඩුව හොට සිටි ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල් මේ මස 18 වැනි දින ආම්භ කරන බව ද එම අමාත්‍යංශය කියයි.
අලුත් අවුරුදු නිවාඩුව 9 වැනි දින සිට ලබාදීමට කලින් තීරණය කළ ද එය හෙට ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව මෙ මස 18 වැනි දින සිටි ආරම්භ කරන්නේ 2022 වර්ෂයේ පළමු පාසල්වාරය බව ද අධ්‍යාපන අමාත්‍යංහය සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල් හෙට සිට නිවාඩු