(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ පිහිටි පල්ලියක් ඉදිරිපිට නවතා තිබු පුද්ගලික බස් රථයකට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර එම බස් රථයට අලාභ හානි සිදුකළ බව කියන පාසන් වයසේ දරුවන් තිදෙනකු අද අළුයම අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පරසන්ගස්වැව, අසිරික්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 15 ත් 17ත් අතර වියේ පසුවන දරුවෝ තිදෙනෙකි.
අත්අඩංගුවට ගනු ලැබු පරසන්ගස්වැව,අසිරික්ගම ප්‍රදේශයේ පදිංචි මෙම මොවුන් තිදෙනා එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයන් කිහිප දෙනක අතර මේ දිනවල අනුරාධපුර නගරයේ පැවැත්වෙන “පුරවර උදානය” නැමති සැණකෙළි භුමියේදි සිදුවු ගැටුමක් දුරදිග ගොස් බස් රථයට පහරදි ඇතැයි පොලිසිය කියයි.
පරසන්ගස්වැව,අසිරික්ගම ප්‍රදේශයේම පුද්ගලයකුට අයත් බස් රථයකට සැකකරුවන් මෙසේ ගල්මුල් පහර එල්ල කිරිම සම්බන්ධයෙන් එහි රියදුරා පොලිසියට සිදුකළ පැමිණිල්ල මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල් සිසුන් තිදෙනාගෙන් බසයට ගල් ප්‍රහාරයක්
City Sunday, 11 June 2023 12:46 PM
අත්අඩංගුවට අරන් දඬුවම් කරන්නයි තියෙන්නේ...!
Ruhunu Sunday, 11 June 2023 12:46 PM
අනුරාධපුරේ පැත්තේ අයගේ හැටි... ඒ කාලේ ජේතවනාරාමයටත් ගල්ගහලා තියෙනවනේ...
prasanna Sunday, 11 June 2023 01:34 PM
කපුටත් කියලා තියෙනවා ගල් සෙල්ලම හොඳ නැහැ කියලා...