(චාපා මධුභාෂීණී)
පොලොන්නරුව දිස්ත්‍රීක්කයෙන් ඉකුත් 24 පැයේ කෝරෝනා වයිරසය ආසාදනය වූවන් විසි දෙනකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
දැනට දිස්ත්‍රීක්කය තුළ සමස්ත රෝගීන් 892 වාර්තා වී ඇති අතර ඉන් 592 සක්‍රීය රෝගීන් බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්. ඒස් කුමාරවංශ මහතා කියයි.
ඒ් අනුව පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ මේවන විට කොරෝනා ආසාදනය වී මරණ 15 සිදුව ඇති බවද ඒ මහතා කියයි.
මේවනවිට දිස්ත්‍රීක්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වන අතර ඒ රෝගීන් 293 කි. තවද තමන්කඩුව ප්‍රදේශයෙන් රෝගීන් 199 ද ඇලහැර ප්‍රදේශයෙන් රෝගීන් 119 ද සිරිපුර ප්‍රදේශයෙන් රෝගීන් 58 ද වැලිකන්ද ප්‍රදේශයෙන් රෝගීන් රෝගීන් 8, මැදිරිගිරිය ප්‍රදේශයෙන් රෝගීන් 35 ද ලංකාපුර ප්‍රදේශයෙන් රෝගීන් 60 ද අරලගංවිල ප්‍රදේශයෙන් රෝගීන් 68 ද මේවනවිට හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.
2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලොන්නරුවෙන් ආසාදිතයන් 20ක්