(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ප්‍රංශ දූත පිරිසක් අතර හමුවක් කොළඹදී සිදුවිය.
ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ,ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ සමාගම් වල ආයෝජන,ශ්‍රී ලංකා අපනයන සඳහා ප්‍රංශ වෙළඳපොල පුළුල් කිරීම,සංචාරක ව්‍යාපාරය යන කරුණු රැසක් පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.
ප්‍රංශ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයන් ගෙන් සමන්විත දූත පිරිස ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බව හමුවේදී ප්‍රකාශ කළහ.
රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ,ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්වරුද මෙම හමුවට සහභාගී වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රංශ දූත පිරිසක් විදේශ ඇමති හමුවෙති
Ruhunu Saturday, 26 March 2022 10:36 AM
මොකද දන්නේ නැහැ මොලහතේ නායකයා සහභාගි වුණේ නැත්තේ?
sweneSaturday, 26 March 2022 02:14 PM
වැදගත් යමක් නැතිව ඇති. මතකනේ, GL විදේශ ඇමැතිගේ කාලේ ලන්ඩන් වලදී සජින් වාස් මහා කොමසාරිස්ටත් පහර දුන්නා. GL විදේශ ඇමති ලොක්කට කිසිත් කරගන්න බැරිවුණා. ඒකයි GL ට බාරදෙන්න ඇත්තේ...