IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


‘ ප්‍රමාද නොවී නිවැරදී තීන්දු ගන්නවා‘

 ( අංජුල මහික වීරරත්න) 
 
නිවැරදි  තීන්දුව ගෙන  ප්‍රමාද නොවී  කණ්ඩායමක් ලෙස  වැඩ කරන බව වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
 
එම අමාත්‍යංශයේදී  නව අමාත්‍ය ධුරයේ වැඩ  භාරගනිමින් අද (21) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
එහිදී  වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා 
 
‘පසුගිය කාලයේදී රටට විශාල හානියක් ගෙන දෙන  දීර්ඝ දේශපාලන අර්බුධයක්  පැවතුණා. දින 51 ක්  පමණ රටේ සියලු කටයුතුවල පසුබෑමක් ඇති වුණා. විශේෂයෙන් අපේ රටේ ආර්ථිකයට විශාල හානියක් වුණා.මේ අමාත්‍යංශය රටට ඉතාමත් වැදගත් අමාත්‍යංශයක්. මහා භාණ්ඩාගාරයට විශාල මුදල් ප්‍රමාණයක්  පහුගිය කාලයේදී ලබා  දී  රටේ ආදායමට විශාල දායකත්වයක් ලබා දෙන්න සමත් වුණා.‘ 



අදහස් (0)

‘ ප්‍රමාද නොවී නිවැරදී තීන්දු ගන්නවා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


නාවුල ජය ජාජබට
2025 මැයි මස 07 41 0



නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි
2025 මැයි මස 07 713 0

අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාත




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 876 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 220 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1272 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site