IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රභාකරන්ගේ රුව සහිත ජංගම දුරකතන තබා ගත් දෙදෙනෙක් අල්ලයි

(පද්මා කුමාරී කංකානම්ගේ )

ප්‍රභාකරන්ගේ රුව සහ විවිධ දර්ශන රැගත් වීඩියෝ සහිත දුරකථනයන් සන්තකයේ තබා ගෙන සිටි තරුණයන් දෙදෙනකු නාවුක හමුදාව විසින් නොරොච්චෝල නගරයේ දී අත්ඩංගුවට ගෙන නොරොච්චෝල පොලිසියට බාරදෙන ලදි.

මෙම තරුණයන් වයස අවුරුදු 14 සහ 26 හැවිරිදිවියේ පසුවන වාකරේ පදිංචිකරුවන් වන අතර,මීට වසරක පමණ පෙර සිට, දුංකොළ වේලීම සදහා නොරොච්චෝල ගොවිපළකට පැමිණි ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අණාවරණය වී ඇතැයි ද ආරක්ෂක අංශ කියයි

 

 



අදහස් (1)

ප්‍රභාකරන්ගේ රුව සහිත ජංගම දුරකතන තබා ගත් දෙදෙනෙක් අල්ලයි

hesa Friday, 21 May 2021 08:49 PM

ඔය ලෝකේ කොහේ හෝ දෙයක් සිදු වූවොත් පින්තූරය මාරු කරනවා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site