IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


පැය 24 දී තායිලන්තයේ කොරෝනා අසාදිතයෝ 91 ක්

තායිලන්තයේ  පසුගිය පැය 24 තුළ  කොරෝනා වයිරස ආසාදනය වු  පුද්ගලයින්  91 දෙනකු  සහ එක් මරණයක් වාර්තා වී ඇත.

ඒ අනුව එරට සම්පූර්ණ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1 136ක් දක්වා ඉහල ගොස් ඇති අතර සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව පහකි.
 
පසුගිය පැය 24 තුළ සිදුවූ මරණය මැලේසියා දේශ සීමාව ආසන්නයේ පිහිටි නරතිවට් පළාතෙන් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
 
වෛරසය පැතිරීම ආරම්භ වීමේ සිට මේ දක්වා රෝගීන් 97 දෙනකු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

පැය 24 දී තායිලන්තයේ කොරෝනා අසාදිතයෝ 91 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 58 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 265 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site