IMG-LOGO

පිපිරීමකින් අඹු සැමි යුවළ රෝහලේ

( රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ  කුණු ගොඩක් ගිනි තැබීම්ට යෑමේ දී සිදු වූ හදිසි පුපුරා යෑමකින් තුවාල ලැබුවා අඹුසැමි යුවළක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගල්කිස්ස පොලිසිය පවසයි.

 තුවාල ලැබූ අඹු-සැමි සැමි යුවළගේ දියණිය විසින් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසීය.

 අදාල පැමිණිලිකාරිය ගේ මව සහ පියා විසින් සිය නිවෙස අසල කුණුගොඩ වලක් හාරා පිළිස්සීමකට ලක් කොට ඇති අතර එහිදී විශාල පිපුරුමක් සිදුවී ඇති බව පොලිසිය පැවසීය.

 මේ වන විට එහි විමර්ශන ආරම්භ කොට ඇති අතර හෙළි වූ කරුණු වල්ට අනුව පුපුරා ගොස් ඇත්තේ ඩප්පියක් බව පොලිසිය සැක පල කරයි.

 පිපුරුමෙන් කාන්තාවගේ ඉන සහ දෑත් ප්‍රදේශ්යට තුවාල සිදුව ඇති අතර පිරිමි පාර්ශවයේ දෙපා වලට තුවාල සිදුවී ඇතැයි පොලීසිය පැවසී ය.

 

 



අදහස් (0)

පිපිරීමකින් අඹු සැමි යුවළ රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site