IMG-LOGO

පන්දම් දල්වන් සජබෙ මහබාගෙදී විරෝධතායේ

(සරත් චින්තක)

ආණ්ඩුවේ පීඩනයෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් රාගම මහබාගේ මංසන්දියේදී අද (25) පැවැත්විණි.

විරෝධතාකරුවන් පන්දම් රැගෙන මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

සමගි ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනානදු මහතා, ජා-ඇල ආසන සංවිධායක  අමරසේකර යන මහත්වරු මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.



අදහස් (2)

පන්දම් දල්වන් සජබෙ මහබාගෙදී විරෝධතායේ

කිරි පුතා Friday, 25 March 2022 09:32 PM

අපේ රටේ මෙන්න මේ සාම්ප්‍රදායික මෝඩ වැඩ නතර වෙන්න ඕනෑ. විරෝධතා දැක්වීමේදී පරිසර හානිය, රටට වන හානිය සහ ජනතාවට වන අපහසුතාවය ගැන සිතා මීටවඩා බුද්ධිමත් විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෑ...

:       7       8

Don perea Saturday, 26 March 2022 12:13 PM

කිරිපුතා තමා වහලෙක් වෙන්න එපා...!

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 675 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site