
(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)
අත්තනගල්ල වැලිකඩමුල්ල කනිටු විදුහලේ තුන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරියකට කොරෝනා වයිරසයට ආසාදනය වීම නිසා එම පන්තිය දින 14කට වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.
සිසුන් 26 දෙනකු එම පන්තියේ අධ්‍යාපනය ලබන අතර සියලු සිසුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකට ලක් කළ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එම ගුරුවරිය සමීපව ඇසුරුකළ ගුරු මහත්ම මහත්මීහු හය දෙනකුට පී.සී.ආර් පරික්ෂණයකට යොමු කළ ද ඔවුනට වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
856
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පන්ති භාර ගුරුවරියට කොරෝනා: පන්තිය දින 14ක් වහයි