IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පාදුක්ක සම්භාණ්ඩ ව්‍යාපාරිකයා පැහැරගෙන මරා පුළුස්සලා

(ලක්මි කුඩලිගම)

පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ සම්භාණ්ඩ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්  බුලත්සිංහල නාගහදොළ අතුරු මාර්ගයක දී පහරදී ඝාතනය කර ටයර් දමා පුළුස්සා  තිබී සොයාගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල යටගම්පිටිය, නාගහදොල, යෝධකන්ද අතුරු මාර්ගයේ නාඳුණන පුද්ගලයෙකුගේ අඩක් පිළිස්සුනු මල සිරුරක් තිබෙන බවට අද උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අදාළව එම ස්ථානයට ගොස් පරීක්ෂා කළ බව බුලත්සිංහල පොලිසිය පවසි.

ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ පදිංචිව සිටි අමරසිංහ බන්දුල ගීතානන්ද අමරසිංහ (47) යන අයයි.

ඔහු සම්භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙන්නෙකු බවද පොලිසිය කියයි.

 



අදහස් (2)

පාදුක්ක සම්භාණ්ඩ ව්‍යාපාරිකයා පැහැරගෙන මරා පුළුස්සලා

යෝගා Wednesday, 28 May 2025 06:26 PM

88,89 කාලයේ පරණ පුරුදු ටයර් සෑයවලුත් ආයේ ඇවිත්. පුනරුදය දෝරේ ගලනවා. බංකු බංකු නිදි. ලොක්කා බයිලා ගහනවා.

:       3       1

fairoos Thursday, 29 May 2025 11:38 AM

මෙවැනි අපරාධ දැන් වැඩිවෙලා වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 612 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site