IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක

(අජන්ත කුමාර අගලකඩ)

නව අමාත්‍ය මණ්ඩලය හෙට (19) දිනයේදී දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක  පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (18) පස්වරුවේ යැවීමට නියමිතව තිබුණත් එය මෙතෙක් ජනාධිපතිවරයාවෙත යවා නොමැති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය ලෙස පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය එක්සත් ජාතික පක්ෂය විසින් හෙට (19) දිනයේදී ජනාධිපතිවරයාවෙත  යැවෙනු ඇතැයිද  පැවැසේ.



අදහස් (7)

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක

ගල්කටස් Tuesday, 18 December 2018 06:28 PM

මංඩලෙ කචල්ද... ඔකත් යුරෝපා සංගමයට යවලා අනුමැතිය ගන්නවද දන්නෙත් නැහැ.

:       506       1102

Sathyayaa Tuesday, 18 December 2018 11:02 PM

දිවුරුමටත් නින්දාවක් තනතුරු ලැබුණට පස්සේ හිතක් පපුවක් නැතුව ජනතාව ගසා කන කොට.

:       30       19

Raveendra Wednesday, 19 December 2018 02:00 AM

225 ම පොරකනවා ඇති මට අරක ඕනේ මට මේක ඕනේ කිය කියා. නැතිව ඔය රටට සේවය කිරීමට නොවෙයි.

:       1       219

Rasi Wednesday, 19 December 2018 05:42 AM

කාට දුන්නත් රවිට නමි මුදල් ඇමතිකම දෙන්න එපා. එයා ඉල්ලන්නේ මුදල්මයි.

:       3       383

gunarathna Wednesday, 19 December 2018 05:49 AM

අමාත්‍ය මණ්ඩලය පත්කරගන්ට බැහැ. මොකද ගෙම්බන්ට අල්ලස් දෙන්ට ඕනෙනේ. කවුරුත් ගන්නේ නැතිව දෙමල සංධානේ එක්ක ආණ්ඩුවක් පිහිටෙව්වනම් රටේ වැඩ ටික හරි කෙරෙනවා.

:       221       364

maxWednesday, 19 December 2018 06:08 AM

දෙමල සන්ධානේ එයාලගේ ඊළාම් ව්‍යාපෘතිය අත ඇරලද එන්න ඕන ගුණරත්න?

:       2       132

sam Wednesday, 19 December 2018 06:06 AM

ද්‍රවිඩ සන්ධානය රජයට සහයෝගය දුන්නාට රජයේ කොටස්කරුවන් නොවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ස්ථිර බහුතරයක් සදා ගැනීම සඳහා පොහොට්ටුවෙන් හා ශ්‍රීලනිප යෙන් පිරිසක් රජයට ගෙන්වා ගැනීමට උත්සාහ කරන නිසා, ඒ අයට දීමට ඇමතිකම් ඉතුරු කර තබා ගැනීම මේ ප්‍රමාදයට හේතුවයි. මහින්ද මහතාගේ ආණ්ඩුව දිවුරුම් දුන් අවස්ථාවේදීත් ''මිලියන පන්සීයේ කෑලි'' වලට දෙන්න ඇමතිකම් ඉතුරු කරගෙන හිටියා මතකද ? මේකත් ඒ වගේම තමා .

:       0       351

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 846 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 146 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 456 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 914 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 538 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 739 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site