(යොහාන් භාසුර)
නවසීලන්තයේදී මේ මස 28 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18) නිවේදනය කළේය.
චරිත් අසලංක නායකත්වය දරණ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නවසීලන්තය බලා අනිද්දා (20) පිටත්ව යෑමට නියමිතය.
මෙම තරගාවලියේ තරග මෙම මස 28, 30 සහ ජනවාරි මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්‍ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස සංචිතය නම් කරයි
Che Wednesday, 18 December 2024 11:20 PM
ඇයි වෙල්ලාලගේ ඕස්ට්‍රේලියාවටයි, ඉන්දියාවටයි ඉන්නේ.
සෙපාල් බම්බරසින්හෙ Thursday, 19 December 2024 03:21 AM
නවසීලන්තයට එරෙහි වීම තරයේ හෙලා දකිමි...
වික්‍රම විදුර Thursday, 19 December 2024 06:35 AM
ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක නැතිවුණත් කුසල් මෙන්ඩිස් ක්‍රිකට් ගහනවා. තරුණ දක්ෂ කොල්ලෝ කොච්චරකගේ චාන්ස් නැති කළාද? වෙන රටක ඉන්දියාවේ වුණත් මැච් 10 ෆේල් නම් කපනවා. මේකට මැච් 50-100 ෆේල් වුනත් රටට කෙල වුනත් මේ අය ගහනවා. රනිල් 2048 රට හදනකම් මේ අය ගහයි...
Piumi Thursday, 19 December 2024 10:03 AM
අසිත මරු ටෙස්ට් වලට... ඔඩිඅයි වලට ත් හොදයි ටි 20 නම් සෙට් නැ