IMG-LOGO

නිරෝධායන නීති නොතකා උපකාරක පන්තියක් පැවැත්වූ ගුරුවරියකට දඩ

(රංජිත් රාජපක්ෂ)

නිරෝධායන උපදෙස්වලට පටහැනිව හැටන් නගරයේ බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා දැඩි ලෙස අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1000ක දඩ මුදලක් ගෙවන ලෙස අද(08) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා නියෝග කළේය.
 

ඇය හැටන් දුඹුරුගිරිය පාරේ ආගමික ස්ථානයක ළමුන් 50 ක් පමණ සහභාගි කරගෙන නිරෝධායන නීතිවලට පටහැනිව බාහිර උපකාරක පන්තියක් පවත්වාගෙන ගොස් තිබිනි.
 
හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරීක්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා වෙත ලද තොරතුරක් මත මහජන සෞක්‍යය පරීක්ෂකවරයා අද(08) එම ස්ථානයට ගොස් පන්තියට සහභාගි වී සිටි ළමුන් සියලු දෙනා නිවාස වෙත යොමු කර ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.



අදහස් (1)

නිරෝධායන නීති නොතකා උපකාරක පන්තියක් පැවැත්වූ ගුරුවරියකට දඩ

Perera Friday, 08 January 2021 07:56 PM

ඔය ගුරුවරිය යුක්රේනයෙන් ආපු කෙනෙක් නොවන බව සිථිරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site