IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නීතිඥ එකමුතුව විරෝධතාවක

(ශාන්ත රත්නායක)

යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට විධායකය අත නොතබන ලෙසත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දන නීති අහෝසි කරන ලෙසත් රජයට බලකරමින් නීතිඥ එකමුතුව හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විරෝධතාවයක් අලුත් කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (23) පැවැත්විය.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා පෙත්සමක් අත්සන් කිරීමක් ද මෙහිදි සිදු කෙරිණ.



අදහස් (2)

නීතිඥ එකමුතුව විරෝධතාවක

කිරි පුතා Friday, 23 September 2022 09:02 PM

කුඩු ව්‍යාපාරිකයින් ඇතුළු සියලුු අපරාධකරුවන් නිදහස් කර ගැනීම උදෙසා මොනර කොල මත සැතැපෙන විට ත්‍රස්තවාදීන් උදෙසා හඬක් නොනගීවි නම් තමයි පුදුමේ. සමාජ අපරාධ මතින් බැංකු ගිණුමේ හිනි පෙත්තටම නැග ඉහළ සිට විසිල් පාරක් ගසා ටයි පටිය පෙන්වා පොඩි කොලොප්පමක්ද කරන්නට අමතක නොකරති...

:       0       1

Peduru Sunday, 25 September 2022 07:38 AM

මීට විසඳුම උද්ඝෝෂණ නොවේ. එකම විසදුම නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථාව බල ගන්වා අධිකරණය හා රාජ්‍ය සේවය දේශපාලකයින්ගෙන් මුදවා ගැනීමයි. එය 1970 ට පෙර මෙරටෙහි තිබෙන තත්ත්වයයි. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමට එම මහතාගේ මග පෙන්වීම මත කටයුතු කරනවා විනා වෙනත් විකල්ප නොමැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site