(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී අද (18) හමු වූ බව දෙහිවල පොලිසිය කියයි
රතු පාටට හුරු ආරක්ෂක හිස් වැස්මක් එහි දමා ගොස් තිබියදී පොලිසිය මගින් සොයාගැනිනි
යතුරු පැදියක් මෙම ස්ථානයේ ඊයේ දහවල් 1.30 ට පමණ තිබෙන අයුරු පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරියකු දැක ඒ බව උසස් පොලිස් නිලධාරියෙකුට දැනුම් දී තිබූ බව පොලිසිය සඳහන් කරයි
එම යතුරු පැදියට සවිකරතිබූ අංක තහඩුව මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුවක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
කොළඹ ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුවේ නිලධාරීත් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දලින් හමුවෙයි