IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


දරුවන්ගෙන් සියයට දහයකට පාසල එපා වෙලා

(සුජිත් හේවාජුලිගේ )

රටේ පාසල් දරුවන්ගෙන් සියයට දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් ආහාර නැතිකම ඇතුළු ප්‍රධාන හේතු තුනක් හේතුවෙන් පාසල් වලට පැමිණීම අදිමදි කරන තත්වයක් සමීක්ෂණයකදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ  පැවැසීය.

මේ තොරතුරු අනාවරණය වූයේ දිවයින පුරා පාසල් 350ක ගුරුවරුන් 370 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකදී බවද ඔහු සඳහන් කළේය

දරුවන් පාසල්වලට පැමිණීම අදිමදි කිරීමට පළමු හේතුව ලෙස හඳුනා ගත්තේ ප්‍රවාහන දුෂ්කරතා බව පැවසූ මහාචාර්යවරයා ආහාරපාන නැතිකම දෙවන හේතුව ලෙස හඳුනාගන්නා ලදැයිද ප්‍රකාශ කළේය.

පාසල් උපකරණ මිලදී ගැනීමට හැකියාවක් නොමැතිවීම දරුවන් පාසල් වලට පැමිණීමට අදිමදි කරන තුන්වෙනි හේතුව ලෙස හඳුනා ගත් බවද ඔහු පැවසීය.

මේ අතර පාසල් දරුවන් පාසලට පැමිණියත් බාහිර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමේ පැහැදිලි අඩුවක් දක්නට බව එම සමීක්ෂණයේදී තොරතුරු අනාවරණය වූ බව පවසන මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රමාණවත් පරිදි පෝෂණයක් නොලැබීම මෙයට හේතුවන්නට ඇතැයි සැක කළ හැකි බවද සඳහන් කළේය.

 



අදහස් (3)

දරුවන්ගෙන් සියයට දහයකට පාසල එපා වෙලා

Perera Saturday, 12 November 2022 12:18 PM

ලංකාවේ ජීවත්වීම එපාවුණ ප්‍රතිශක්තිය කීයද?

:       1       6

Nuwan Saturday, 12 November 2022 06:13 PM

කුඩා දරුවෝ කළ වැරැද්දට පොලිසිය ගෙන්නලා කරන්ට් එක අල්ලලා පොලුවලින් ගස්සන විදුහල්පතිලා ඉන්නකොට ළමයි පාසල් යයිද?

:       0       4

සුරංග Sunday, 13 November 2022 04:41 PM

ළමුන් පාසැල් යාමට අකමැති කරුණු කිව්වෙ එපමණක්ද කියලා කියන්න .එහෙනම් ඒක වෙන්න බැහැ මොකද පාසැලේදී යන්තමින් අට පාස්කලොත් රටේ පාලන මධ්‍යස්ථානයේ නැත්නම් නීති හදන ස්ථානයේ සේවයට යන්න පුළුවන් වේවි අවශ්‍ය වෙන්නෙ හැකර කටක් හා හොරාකෑමේ හැකියාව විතරයි දෙවැන්න පාසැලෙන් පසුව විශ්ව විද්‍යාලයේ නවක වදය,හා උපාධිය ගන්න ගතවෙන කාලය .තෙවැන්න රැකියාවක් සොයාගන්න තියෙන අමාරුව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 58 0

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 146 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 12 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 78 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 423 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1668 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 509 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1364 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site