IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දුරබැහැරින් එළවළු-පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදාගනී

(මහින්ද නිශ්ශංක)

දුරබැහැර ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශ වෙත එළවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ලබාදීමට මගී කළමනාරකණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.

දැනටමත් දුම්රිය මගින් ඉන්ධන සහ තිරිඟු පිටි ප්‍රවාහනය කරන බව ද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (2)

දුරබැහැරින් එළවළු-පලතුරු ප්‍රවාහනයට දුම්රිය යොදාගනී

de silva Thursday, 16 April 2020 07:52 AM

එළවලු කෝච්චියේ එනකොට වෙන්න ඕනේ දේ වෙලා ඉවර වේවි.

:       112       14

Walter White Thursday, 16 April 2020 09:01 AM

හොඳ පියවරක්, එත් ආණ්ඩුව එළවලු බිස්නස් එකට බැහැපු නිසා අපේ පළාත් වල එළවලු හිඟ වෙලා, කලින් ඇති වෙන්න එළවලු තිබුන, දැන් ඒ ඔක්කොම ඉවර වෙලා ඉතා සුළු ප්‍රමාණයක් තිබුනේ, ආණ්ඩුව මේ වැඩේ කරන්නේ වැරදි විදිහට, තොග වෙළෙන්දන්ට තොග වෙළෙඳ හල වලට එන්න දෙන්න, පර්මිට් එකක් දෙන්න, පර්මිට් එක නැත්නම් වෙළෙඳ හලට එන්න බැහැ, ඊළඟට ඉල්ලුම අනුව මිල නියම වෙලා තොග වෙළෙන්දන් මිලදී ගත්තම ඒ ද්‍රව්‍ය දුම්රිය මගින් දුර බැහැර පළාත් වලට යවන්න, එතැනදී සිල්ලර වෙළෙන්දන්ට විකුනන්න, අවසාන අවස්ථාවේ එළවලු විකිනීමෙදී මිල සඳහන් කිරීම අනිවාර්ය කරන්න, හිතෙන හිතෙන ගණන් කීම තහනම් කරන්න, එතකොට මිනිස්සුන්ට තෙරපි තෙරපි එළවලු ගන්න උවමනා නැහැ...

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 585 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site