(යොහාන් භාසුර)
සීනි මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් අනුමැතිය ඉල්ලා තිබේ.
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ රට තුළ සීනි මිල දරාගත නොහැකිව මට්ටමකට ඉහළ යෑම වැලැක්වීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ. ශ්‍රී ලංකාවට දුඹුරු සීනි ආයනයනය මේ වන විට තහනම් කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුඹුරු සීනි ආනයනයට අවසර ඉල්ලයි
Akila Thursday, 24 March 2022 10:33 PM
ඔන්න ඔන්න කොමිස් ගහන්න ලෑස්ති වෙන්නේ..., සීනි මිල වැඩි වුණා කියලා කවුරුවත් අමුතුවෙන් අපහසුතාවයට පත්වෙන්නේ නැහැ...
අසංග Friday, 25 March 2022 02:56 AM
ඒ කියන්නේ සිංහල අවුරුද්දෙදී අපි කන්නෙ සීනි වලින් හදන කෑම විතරක්ද?
Daminda Friday, 25 March 2022 04:47 AM
හැම දේම රටින් ගෙනාවා... මෙහෙ වගාකරලා කන්න මහපොළව තියාගෙන...